Advertise here

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහතා අභාවප්‍රාප්ත වෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 5,300 Views

රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 64 ක්.

පිට දඟ පන්දු යවන්නෙකු වන වර්ණවීර, 1986 සහ 1994 අතර කාලය තුළ ටෙස්ට් තරග 10 කට සහ එක්දින ජාත්‍යන්තර තරග 6 කට ශ්‍රී ලංකාව නියෝජනය කළා.

ඔහුගේ ක්‍රීඩා දිවියෙන් පසු, ඔහු ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ භාරකරු ලෙස කටයුතු කළා.

අවමංගල්‍ය තොරතුරු පසුව නිවේදනය කිරීමට අපේක්ෂා කරන බවයි පවුලේ ආරංචිමාර්ග පැවසුවේ.

👁️ 5,300 Views

More News..

Advertise here