Advertise here

පහේ ශිෂ්‍යත්ව පරීක්ෂණ ප්‍රතිඵල මත 6 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,280 Views

පස් වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණ ප්‍රතිඵල මත 6 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමට අදාළ 31/2025 චක්‍රලේඛය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඊයේ (14) නිකුත් කරනු ලැබීය.

 එම චක්‍රලේඛයේ විස්තර www.moe.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

👁️ 1,280 Views

More News..

Advertise here