දින කිහිපයකට පෙර ධුරයෙන් ඉල්ලා අස්වූ ප්‍රංශ අගමැති සෙබෙස්තියන් ලෙකොර්නූ යළි එම තනතුරට පත් කිරීමට ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් පියවර ගෙන තිබේ.
පත්වීම ලබා මාසයක් ඉක්ම යාමටත් පෙර ගෙවුණු සතියේ මුලදී ලෙකොර්නූ සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේය.
ඔහු ගෙවුණු දෙවසර තුළ ඉල්ලා අස්වූ පස්වැනි ප්‍රංශ අගමැතිවරයා වෙයි.
👁️ 3,520 Views