Advertise here

අගමැතිනි චිනයේ හෙට චීනයේ සංචාරයක

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 900 Views

මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනාවකට අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හෙට (12දා) සිට 15 දා දක්වා චීනයේ සංචාරයක නිරතවීමට නියමිතය.

සිය සංචාරය අතරතුරදී , චීනය සහ එක්සත් ජාතීන්ගේ කාන්තා සමුළුව එක්ව සංවිධානය කරන ‘කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ රැස්වීම’ අමතා ‘පොදු අනාගතයක්: කාන්තාවන්ගේ සමස්ත සංවර්ධනය සඳහා නව සහ වේගවත් ක්‍රියාවලියක්’ යන තේමාව යටතේ අග්‍රාමාත්‍යවරිය බීජිං හිදී කතාවක් ද පවත්වනු ඇත.

අගමැතිනිය එහිදී චීන ජනාධිපති ෂී ජින් පිං සහ අගමැති ලී චයං සහ මහත්වරුන් ඇතුළු ඉහළ මට්ටමේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

👁️ 900 Views

More News..

Advertise here