Advertise here

ප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,960 Views

ප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිතුක් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකි අතර අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.

👁️ 3,960 Views

More News..

Advertise here