තලෙයිමන්නාරම සහ ඩෙල්ෆ්ට් දූපත් අසල මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වූ බවට චෝදනා එල්ල වූ ඉන්දීය ධීවරයින් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සමග බෝට්ටු 5ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ.
👁️ 980 Views