Advertise here

අමෙරිකාවේ වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,160 Views

අමෙරිකාවේ ටෙක්සාස්හි වාහන නැවතුම් ස්ථානයක සිදුවු වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තිබේ.

එම වෙඩිතැබිමෙන් තවත් ළමුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මියගොස් ඇත්තේ 04 හැවිරිදි සහ 13 හැවිරිදි වියේ පසුවන ළමුන් දෙදෙනෙකු බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව එරට පොලීසිය විදෙස් මාධ්‍ය වෙත වාර්තා කර ඇත.

👁️ 3,160 Views

More News..

Advertise here