Advertise here

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,520 Views

රුසියාව විසින් යුක්රේනයේ ලිවිව් නගරයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සිට අද අළුයම දක්වා එල්ල වූ ප්‍රහාරවලින් යුක්රේනු වැසියන් පස්දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යුක්රේන ජනාධිපති ව්ලැද්මියර් සෙලෙන්ස්කි පවසන්නේ ප්‍රහාරක ඩ්‍රෝන යානා 500 ක් පමණ එල්ල කර ඇති බවයි.

👁️ 3,520 Views

More News..

Advertise here