Advertise here

එක්දින ලෝක කුසලානයේ බංග්ලාදේශය සහ පාකිස්ථාන තරගය අද

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,000 Views

කාන්තා එක්දින ලෝක කුසලානයේ බංග්ලාදේශය සහ පාකිස්ථාන කාන්තා කණ්ඩායම් අතර තරගය අද(02) පැවැත්වීමට නියමිතයි.

ඒ කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී ය.

මේ තරගය ප්‍රේක්ෂකයන්ට නොමිලේ නැරඹීම සඳහා අවාස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තීරණය කර තිබෙනවා.

ඒ අනුව පිවිසුම් අංක 7 සහ 8 පස්වරු 1.30 සිට විවෘතව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙන්නේ.

මෙම තරගය අද සවස 3.00ට ආරම්භ වීමට නියමිතයි.

👁️ 1,000 Views

More News..

Advertise here