Advertise here

බස් ගාස්තු වෙනසක් සිදු නොවේ -ජාතික ගමනාගමන කොමිෂන් සභාව

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,740 Views

මාසික මිල සංශෝධනයට අනුව ඉන්ධන මිල අඩුවුවත් බස් ගාස්තුවේ වෙනසක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තා.

👁️ 3,740 Views

More News..

Advertise here