Advertise here

ආසියානු කුසලානයේ ශූරතාවය සොයා ඉන්දු – පාකිස්ථාන කණ්ඩායම් තරග බිමේ

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 600 Views

ඉන්දියාව සහ පාකිස්ථානය ආසියානු කුසලාන අවසන් තරගයකදී වසර 41කට පසු අද ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසෙනවා.

ඒ අනුව මෙවර ආසියානු කුසලානයේ ශූරතාවයේ අභිමානය සොයා ඉන්දු – පාකිස්ථාන කණ්ඩායම් ඩුබායිහිදී අද රාත්‍රි 8.00ට තරග බිමට පිවිසෙනු ඇති.

👁️ 600 Views

More News..

Advertise here