Advertise here

රත්ගමදී  මාරක රිය අනතුරක් – කාන්තාවක් ජිවීතක්ෂයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,220 Views

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රත්ගම හන්දිය ආසන්නයේදී සිදු වූ මාරක අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

ගාල්ල දෙස සිට හික්කඩුව දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය අයිනේ ගමන් කළ පදික කාන්තාවකගේ ගැටීමෙන් මෙම අනතුර ඊයේ (27) සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

එහිදී තුවාල ලබා ගාල්ල රෝහලට ඇතුලත් කිරීමේදී එම කාන්තාව මියගොස් තිබෙන අතර ඇය බූස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි රත්ගම පොලිසිය පවසන්නේ.

👁️ 1,220 Views

More News..

Advertise here