වෙනිසියුලාවේ ප්‍රභල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
එහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 6.2 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.
භූමිකම්පාවේ අපිකේන්ද්‍රය මෙනේ ග්‍රෑන්ඩ් සිට කිලෝමීටර් 24ක් (සැතපුම් 15ක්) පමණ දුරින් කිලෝමීටර් 7.8ක් (සැතපුම් 4.8ක්) ගැඹුරින් පිහිටා තිබුණ බව සඳහන්.
කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා කර නැහැ.
👁️ 1,420 Views