මොරටුව – එගොඩඋයන පොලිස් බල ප්‍රදේශයේ මෝදර, ජයගත්පුර වෙරළ තීරයට අද (22) උදෑසන නිරුවත් මළ සිරුරක් ගොඩගසා තිබේ.
එගොඩඋයන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයා ගෙන ඇත.
කෙසේවෙතත් මිය ගොස් සිටින පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලීසිය පැවසුවේය.
👁️ 1,220 Views