දුනිත්ගේ පියා වන සුරංග වෙල්ලාලගේගේ අවසන් කටයුතු එළඹෙන ඉරිදා (21) දින පැවැත්වීමට නියමිත බව ඔහුගේ පවුලේ ඥාතීන් ප්‍රකාශකර තිබෙනවා.
ඒ අනුව හෙට (20) උදෑසන 9.30 යේ සිට දේහය ගල්කිස්ස මහින්ද මල්ශාලාවේදී මහජන ගෞරවය පිණිස ප්‍රදර්ශනය කෙරෙනු ඇති.
👁️ 300 Views