ඉන්දීය දමිළ නළු රොබෝ ශංකර් චෙන්නායිහිදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 46 හැවිරිදි වියේ පසුවුණා.
චිත්‍රපට රූගත කිරීම් අතරතුර ඇද වැටීමෙන් පසුව ශංකර් රෝහලට ඇතුළත් කර තිබුණා.
වාර්තා වන පරිදි, රොබෝ ශංකර් මියයාමට පෙර දැඩි සත්කාර ඒකකයට මාරු කර ඇති අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරීමෙන් පසුව මෙසේ මියගිය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
👁️ 1,860 Views