Advertise here

දරුවන්ටද වස දී , අම්මා සියදිවි නසාගනී

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,760 Views

තම දරුවන් තිදෙනාටද වස පානය කිරීමට සලස්වා තමන්ද වස පානය කළ කාන්තාවක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ උඩුදුම්බර, දඹගහපිටිය හපුදණ්ඩුවල ප්‍රදේශයෙන්.

වස පානය කළ අදාළ කාන්තාව අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත් වූ අතර දරුවන් තිදෙනා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා

මෙම දරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලිසිය පවසන්නේ. මෙම දරුවන් වයස අවුරුදු 15,10 සහ 05යන වයස්වල පසුවන අතර මියගිය කාන්තාවගේ වයස අවුරුදු 34ක්.

මෙම කාන්තාවගේ සැමියා පසුගිය දිනෙක ලියුකේමීයා රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

👁️ 1,760 Views

More News..

Advertise here