ආසියානු කුසලානය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක දුනිත් වෙල්ලාලගේගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස දිවිසැරිය නිමකර ඇති අතර, මියයනවිට 54 හැවිරිදි වියේ පසුවිය.
👁️ 1,520 Views