Advertise here

දඹුල්ල සතිපොළ භූමියේ කඩ කාමරයක ගින්නක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,480 Views

දඹුල්ල මහනගර සභාවට අයත් දඹුල්ල සතිපොළ භූමියේ කඩ කාමරයක් තුළ අද (18) අලුයම ගින්නක් හට ගෙන තිබුණි.
 
දඹුල්ල නගර සභාවේ සේවකයෙකු අලුයම සේවයට වාර්තා කරන අවස්ථාවේ දී ගින්න දැක වහාම ගිනිනිවන ඒකකය දැනුවත් කිරීමෙන් පසුව ගින්න මැඩපැවැත්වීමට හැකිව තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න හටගත් කඩ කාමරය තුළ දඹුල්ල මහනගර සභාව මඟින් පොලිතින් තොග ගබඩාකොට තිබුණු බව ද එම සියලූම පොලිතින් සහ අනෙකුත් ද්‍රව්‍ය විනාශ වී තිබී ඇති බවට ද වාර්තාවේ සඳහන්ය. 

👁️ 1,480 Views

More News..

Advertise here