Advertise here

විදුලි සේවකයින් අද සහ හෙට ලෙඩ නිවාඩු

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,960 Views

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව විදුලි සේවකයින් අද සහ හෙට ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට නියමිතයි.

ඒ ඔවුන් ක්‍රියාත්මක කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අතරතුරයි.

කෙසේ වෙතත් සිය ඉල්ලීම්වලට රජයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද විදුලි වෘත්තීය සමිති ප්‍රකාශ කළා.

විදුලි වෘත්තිය සමිති කියා සිටියේ බිඳ වැටීම් යාවත්කාලීන කිරීම, බිල්පත් ගෙවීම් ආදි සේවා රාජකාරි කාලසීමාවේ පමණක් සිදු කරන බවයි.

👁️ 2,960 Views

More News..

Advertise here