Advertise here

පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් රිය අනතුරකට ලක්වෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,860 Views

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා රිය අනතුරකින් තුවාල ලබා ඇත.

ඒ අනුව ඔහු මඩකලපු රෝහලට ඇතුළත් කර තිබේ.

මන්ත්‍රීවරයා අද (14) අම්පාර ප්‍රදේශයේ පැවති එම පක්ෂයේ පක්ෂ රැස්වීමක් සඳහා සහභාගි වී නැවතත් මඩකළපු බලා පැමිණෙමින් සිටියදී කලවංචිකුඩි ප්‍රදේශයේ දී මෙම අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වේ.

අනතුරෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා මේ වනවිට මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

👁️ 1,860 Views

More News..

Advertise here