Advertise here

මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයේ දරුණු අනතුරක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 820 Views

මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් 15 දෙනෙකු ජීවිතක්ෂ‍යට තිබෙනවා.

රථ වාහන කිහිපයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරත් සමග ගින්නක් ද හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරින් තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගතකිරිමට කටයුතු කර ඇති බවත් ඇතැම් පුද්ගලයින්ගේ තත්ත්වය බරපතල බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

👁️ 820 Views

More News..

Advertise here