Advertise here

රුසියාව විසින් ඩ්‍රෝන ප්‍රහාර 340 ක ප්‍රමාණයක් ව්‍යාර්ථ කරයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,520 Views

යුක්‍රේනය විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර 340 කට ආසන්න ප්‍රමාණයක් ව්‍යාර්ථ කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

රුසියානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා හයිපර්සොනික් බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් මෙම ඩ්‍රෝන ප්‍රහාරය ව්‍යාර්ථ කර ඇති අතර, ඊට අදාළ දර්ශන ද මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

👁️ 1,520 Views

More News..

Advertise here