Advertise here

බැකෝ සමන්ගේ තවත් සමීපතමයෙකු අත්අඩංගුවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,540 Views

රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන්ගේ තවත් සමීපතමයෙකු අද (14) අත්අඩංගුවට ගෙන ඇත.

තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් 39 හැවිරිදි සැකකරු සූරියවැවදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ

මෙම පුද්ගලයා සූරියවැව පොලීසියට භාරදී ඇති අතර, හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉරිපත්කිරීමට නියමිතව ඇත.

👁️ 1,540 Views

More News..

Advertise here