Advertise here

විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,920 Views

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (14) පැවැත්වීමට නියමිතව තිබේ.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ ඒ කාණ්ඩයෙන් තරග වදින එම කණ්ඩායම් දෙකම මේ වන විට සහභාගී වූ පළමු තරගය ජයගැනීමට සමත්ව තිබේ.

👁️ 2,920 Views

More News..

Advertise here