සසෙක්ස් හි ආධිපාදවරයාවරයා වන හැරී කුමරු යුක්රේනයේ කියෙව් අගනුවර වෙත හදිසි සංචාරයක නිරත වී තිබෙනවා.
හැරි කුමරු යුක්රේනයට පැමිණ ඇත්තේ සිය බ්‍රිතාන්‍ය සංචාරයෙන් අනතුරුවයි.
යුක්රේන රජයේ ආරාධනයෙන් හැරී කුමරු එහි පැමිණ ඇත්තේ තුවාල ලැබූ යුක්රේනුවන් පුනරුත්තාපනය සඳහා වන වැඩසටහනක් උදෙසා බවයි වාර්තා වන්නේ.
දශකයකට ආසන්න කාලයක් හමුදා සේවයෙහි නිරතව සිටි හැරී කුමරු සොල්දාදුවන්ට උපකාර කිරීම ඇතුළු විවිධ පුන්‍ය කටයුතු වලට සම්බන්ධ වනවා.
👁️ 540 Views