Advertise here

බිතුසිතුවමක් ලන්ඩන් අධිකරණයෙන් ඉවත් කිරීමට පියවර

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 560 Views

විනිසුරුවරයෙකු විසින් විරෝධතාකරුවෙකුට පහරදෙන බිතුසිතුවමක් ලන්ඩන් අධිකරණයෙන් ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සාම්ප්‍රධායික හිසකෙස් පළදනාවකින් සහ කළු ලෝගුවකින් සැරසී සිටින විනිසුරුවරයෙකු විරෝධතාකරුවෙකු ද තොප්පියකින් පහරදෙද්දි ලේ තැවරුණ පුවරුවක් අතැතිව බිම වැතිර සිටින විරෝධතාකරුවෙකුගේ සිතුවමක් ලන්ඩන් රාජකීය ගොඩනැගිල්ලේ බිත්තියක තිබුණා.

එය ඉවත් කිරීම සම්බන්ධයෙන් පොලිසිය පවසා ඇත්තේ ලැබුණු පැමිණිල්ලක් අනුව එම පියවර ගත් බවයි.

👁️ 560 Views

More News..

Advertise here