Advertise here

දුම්රිය පීලි පැනීමක් – අනෙකුත් දුම්රියන් ධාවනයටද බාධා

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,980 Views

බදුල්ල සිට මහනුවර සහ කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1006 දරණ පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය අද (11) පීලි පැනීමක ට ලක්ව ඇත.

පෙරවරු 09.10 ට පමණ බදුල්ල සහ හාළිඇල දුම්රිය ස්ථානයන් අතරදී මෙම පීලි පැනීම සිදුව ඇති බව සඳහන් වේ.

මේ හේතුවෙන් එම දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව දැනුම් දී ඇත. එලෙසම එම ස්ථානය පසු කිරීමට නියමිත දුම්රියන් ද ප්‍රමාදයන් සහිතව ධාවනය විය හැක.

👁️ 1,980 Views

More News..

Advertise here