නේපාලය තුළ උද්ගත වූ නොසන්සුන් වාතාවරණය හේතුවෙන් පැය 24ක කාලයක් පුරා වසාදමා තිබූ කත්මණ්ඩු හි ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සියලුම සිවිල් ගුවන්ගමන් සඳහා නැවත විවෘත කර ඇත.
නේපාල සිවිල් ගුවන් සේවා අධිකාරියේ මේ බව තහවුරු කර ඇත.
👁️ 1,360 Views