Advertise here

මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂාවට ලක් කිරීමක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,340 Views

මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කිරීමට තීරණය කළ බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ අනුව එහි සභාපති ඉංජිනේරු පි.ඒ චන්ද්‍රපාල මහතා සඳහන් කළේ, කිලෝමීටර් 100කට අධික දුරක් ධාවනය වන බස්රථ විශේෂ පරික්ෂාවකට ලක්වන බවයි.

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) රාත්‍රි පැවැති සාකච්ඡාවේදී මේ වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා වූ බවයි පි.ඒ චන්ද්‍රපාල මහතා කියා සිටියේ.

👁️ 2,340 Views

More News..

Advertise here