විනය පරීක්ෂණයක් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාව කැඳවා තිබේ.
ඒ පසුගිය කාලයේ ඇතිවූ ඖෂධ හිඟය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකිරීමක් සම්බන්ධයෙනි.
පසුගියදා ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදු වූ මාරක රිය අනතුර සිදුවූ අවස්ථාවේදී ජීවිත අවධානමද නොතකා ඉමහත් කැපවීමකින් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අනතුරට පත්වූවන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කළේය.
👁️ 1,440 Views