Advertise here

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ අනතුරක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,620 Views

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ යාලබෝව ලංගම ඩීපෝව ඉදිරිපිට ප්‍රදේශයේ දී ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අද (08) අනතුරක් සිදුව තිබේ.

අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් දෙදෙනෙකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ලොරි රථය මාර්ගය හරහා පෙරළී ගොස් ඇති අතර ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බව පොලීසිය පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

👁️ 1,620 Views

More News..

Advertise here