Advertise here

දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව ලකුණු 80කට දැවීයයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,420 Views

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය මේ වනවිට පැවැත්වෙයි.

තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා පළමුව පන්දුව රැකීමට තීරණය කළේය. 

ඒ අනුව පළමුවට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 80ක් රැස් කළේය. 

👁️ 1,420 Views

More News..

Advertise here