Advertise here

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන විස්සයි විස්ස තරගය අද හරාරේ ක්‍රීඩාංගණයේ දී

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 760 Views

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැවැත්වේ.

අද (6) තරගය මෙරට වේලාවෙන් ප.ව. 5ට ආරම්භවීමට නියමිතය.

දෙරට අතර පළමු විස්සයි20 තරගය ශ්‍රී ලංකාව ජයගත් අතර, ඒ පළමු තරගය කඩුලු‍ 4 කින් ජයගනිමින්. ඔවුන් මේ වනවිට තරග 1-0ක් ලෙසින් තරගාවලියේ පෙරමුණගෙන සිටියි.

👁️ 760 Views

More News..

Advertise here