Advertise here

ප්‍රදේශ රැසකට අද වැසි තත්වයක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,220 Views

අද දිනයේ ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ යාපනය දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම්වලත්, උතුරුමැද සහ වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

👁️ 1,220 Views

More News..

Advertise here