මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ශනුදි අමායා අශ්විනි ශිෂ්‍යාව සමත්වී තිබේ.
එම සිසුවිය මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198ක් ලබාගෙන තිබේ.
👁️ 1,200 Views