Advertise here

කෙහෙල්බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ද ඇතුළු පහක් ඉන්දුනීසියාවේදී අල්ලයි !

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,160 Views

ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාද්‍ය ප්‍රකශකවරයා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

අත්අඩංගුවට ගත් පිරිස අතරට කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ ඔහුගේ බිරිඳ මෙන්ම තවත් අයෙක් වන බව වාර්තා වේ.

👁️ 2,160 Views

More News..

Advertise here