දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින වෛද්‍ය මහේෂි විජේරත්නගේ 21 හැවිරිදි දියණිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කළා යයි චෝදනාව මත ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
👁️ 1,500 Views