Advertise here

එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,340 Views

2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අද (4) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඊට අදාළව සිදුකරන විමර්ශයේ ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව අද පෙරවරුවේ අල්ලස් කොමිසම හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.

👁️ 3,340 Views

More News..

Advertise here