අයවැයෙන් ඉහළ දැමීමට තීරණය කළ විශ්‍රාම වැටුප් මේ මාසයේ සිට ලබාදෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව, විශ්‍රාමික රාජ්‍ය සේවකයින් ලක්ෂ 05කට අධික පිරිසකට එම ඉහළ දැමූ විශ්‍රාම වැටුප් හිමිවන බවයි අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ.
👁️ 1,400 Views