Advertise here

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීවකොළඹ දිස්ත්‍රික්කය තුළ සිදු කෙරෙන සමාරම්භක වැඩසටහන

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,480 Views

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කය තුළ ජුනි මස 20 වැනි දින සිට 30 වැනිදා දක්වා සිදු කෙරෙන වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන අද පෙරවරුවේ පිළියන්දල නගර සභාව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේේ පරිශ්‍රයේ පරිශ්‍රය ආශ්‍රිතව ආරම්භ වුණා.ඒ සඳහා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා සහ කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුමකළුගේ මහතා ඇතුළු කණ්ඩායම්ගේ සහභාගිත්වයා සිදුවනු ලැබුවා

👁️ 2,480 Views

More News..

Advertise here