Advertise here

කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,720 Views

කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය සමත් වී තිබෙනවා.

නව නගරාධිපතිනිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් තේරී පත්වී ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී ඇය ඡන්ද 61 ක් ලබාගෙන තිබුණා.

ජාතික ජන බලවේගය සඳහා තවත් ස්වාධීන කණ්ඩායම් කිහිපයක් සහයෝගය දක්වා තිබෙනවා.

👁️ 1,720 Views

More News..

Advertise here