Advertise here

මගීන් 200කට වැඩි පිරිසක් සමග ඉන්දීය ගුවන් යානයක් කඩා වැටෙයි..

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,800 Views

සර්දාර් වල්ලභ්බායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී මගීන් 242 රැගත් ලන්ඩන් බලා ගමන් කළ ගිවන් යානයක් ගුවන්ගත වීමේදි කඩාවැටුනු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා

එයාර් ඉන්දියා සමගමට අයත් අහමදාබාද් සිට ලන්ඩන් දක්වා පියාසර කල ගුවන් යානය ගුවන්ගතවි මිනිත්තු කිහිපයකට පසු කඩා වැටීමට ලක්වී තිබෙනවා.

👁️ 1,800 Views

More News..

Advertise here