Advertise here

ජාතික සත්ත්ව සංගණන වාර්තාව එළියට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 720 Views

පසුගිය මාර්තු 15 වනදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව අද (12) ප්‍රකාශයට පත් කළේය.

ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේදීය.

ඒ අනුව මෙරට තුල විවිද ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින්
රිලව් – මිලියන 5.17
වඳුරන් – මිලියන 1.74
දඬුලේනා – මිලියන 2.66
මොනරුන් – මිලියන 4.24
සිටින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසන ලදී.

👁️ 720 Views

More News..

Advertise here