Advertise here

බරපතළ වැඩසහිත සිරදඬුවම්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 360 Views

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සන්ගම්වලට බෙදාදීම මගින් රජයට මිලියන 53ක පාඩුවක් සිදුකලේ යයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ සතොස හිටපු සභාපති හා හිටපු වෙලෙද ඇමති නලීන් ප්‍රනාන්දු මහතා එම චෝදනා වලට වරදකරු කරමින් නලින් ප්‍රනාන්දු මහතාට බරපතල වැඩසහිතව වසර 25ක සිරදඬුවමක් හා මහින්දානන්ද අලුත්ගමගේට බරපතල වැඩ සහිත වසර 10ක සිරදඬුවම් නියම කර ඇත.

👁️ 360 Views

More News..

Advertise here