Advertise here

හෙළ සිනමාවේ නිළි රැජිණ මාලනී ෆොන්සේකා දිවි ගමනට සමුදෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,380 Views

හෙල සිනමාවේ නිලි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී ඇත.

රෝගී තත්වයක් කොලබ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මාලනි ෆොන්සේකා මහත්මිය මියයන විට 76 වන වියේ පසුවිය.

👁️ 3,380 Views

More News..

Advertise here