Advertise here

අනුදි ගුණ‍සේකර සහභාගී වන Head 2 Head Presentations තරගය අද පැවැත්වෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 780 Views

ඉන්දියාවේදී පැවැත්වෙන 72 වන Miss World තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන අනුදි ගුණ‍සේකර අද (21) එම තරගාවලියේ ප්‍රධාන තරගයක් සඳහා ඉදිරිපත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව 72 වන Miss World තරගාවලියේ Head 2 Head Presentations තරග අංශය සඳහා අද දිනයේ අනුදි ගුණසේකර ඉදිරිපත්විමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

අනුදි සහභාගි වන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 1.20 ට පැවැත්වෙයි

👁️ 780 Views

More News..

Advertise here