Advertise here

“කොළඹදි පකිස්තානයට එරහිව විරෝධතා පැවැත්තුවේ කවුරුන්දැයි කියා දන්නවා…”පාකිස්තානය කියයි…

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,420 Views

කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව තම කාර්යාලයෙන් පිටත විරෝධතා දැක්වූයේ කවුරුන්දැයි තමන් දන්නා බව කොළඹ පාකිස්තාන තානාපති කාර්යාලය පවසයි.

අප්‍රේල් 30 සහ මැයි 2 යන දිනවල කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවලට ප්‍රතිචාර දක්වමින් මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මෙම විරෝධතා සංවිධානය කළේ කවුරුන්ද යන්න රහසක් නොවන බවයි.

නොදන්නා පුද්ගලයින්ට විරෝධතාවයට සහභාගී වීමට පෙළඹවීම සහ මුදල් සැපයීම පිටුපස සිටියේ කවුරුන්ද යන්න රහසක් නොවන බවත්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට තමන් සිටින්නේ කොහේද හෝ කරන්නේ කුමක්ද යන්න නොදැන සිටි බවත් ඔහු කියා සිටී.

👁️ 3,420 Views

More News..

Advertise here