Advertise here

“විදුලි ගාස්තු අඩු වැඩි කරන්න ආණ්ඩුවට බලයක් නෑ…” බිමල් රත්නායක කියයි…

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,880 Views

විදුලි ගාස්තු අඩු කරන්නේද නැතහොත් වැඩි කරන්නේද යන්න පිළිබඳව තමාට කිසිදු අදහසක් නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග සහ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක තහවුරු කරයි.

විදුලි ගාස්තු අඩු කිරීමට හෝ වැඩි කිරීමට රජයට අයිතියක් නොමැති බවත්, විදුලි ගාස්තු තීරණය කිරීමේ පරම අයිතිය මහජන උපයෝගිතා කොමිසමට ඇති බවත් ඔහු පවසයි.

නමුත් වත්මන් තත්ත්වය යටතේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විදුලි ගාස්තුව සඳහා පිරිවැය පිළිබිඹු කරන මිලක් ස්ථාපිත කළ යුතු බවට යෝජනා කර ඇති බව ඔහු පැවසීය.

👁️ 4,880 Views

More News..

Advertise here