Advertise here

CIDයටනියෝජ්‍යඇමතිමහින්දජයසිංහගෙන්පැමිණිල්ලක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,740 Views

ඒ තමා සහ සිය දියණිය සම්බන්ධව සංසරණය වන අතිශය සාවද්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් සම්බන්ධව කම්කරුනියෝජ්‍යඅමාත්‍යමහින්දජයසිංහමහතාවිසින්අපරාධපරීක්ෂණදෙපාර්තමේන්තුවවෙතපැමිණිල්ලක්ඉදිරිපත්කරතිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ දියණියට අදාළ ව්‍යාජ පුවත මගින් දියණියගේ ඡායාරූප භාවිත කර කොළඹ ප්‍රසිද්ධ හෝටලක සිය දියණියගේ උපන් දින සාදය පවත්වා ඇති බවත් ඊට අදාළ දැඩි අපහාසාත්මක කරුණු එම සටහනේ දක්වා ඇති බවත් දක්වා තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ අදාළ උපන් දින උත්සවය සිය වැඩිමහල් දියණිය විසින් 2023 වසරේ අප්‍රේල් මස 16 වැනි දින ගිරිඋල්ල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ බවත් දියණිය කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක වන බවත් ඇය පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වන බවත් සඳහන් කර තිබේ.

මෙමව්‍යාජපුවතමගින්පූර්ණකාලීනදේශපාලනයේනිරතතමාටමෙන්මතමදේශපාලනව්‍යාපාරයටබරපතළඅපහාසයක්සිදුවනබවදනියෝජ්‍යඅමාත්‍යවරයාමෙමපැමිණිල්ලමගින්දක්වාඇතිඅමාත්‍යවරයාවැඩිදුරටත්සඳහන්කරඇත්තේසියදියණියඇතුළුපවුලේසාමාජිකයින්ටදමෙමඅසත්‍යපුවතමගින්ද්වේශසහගතසහහිතාමතාමඅපහාරසිදුකරඇතිබවය.

ඒඅනුවඅදාළසාවද්‍යපුවතසම්බන්ධවකඩිනමින්විමර්ශනයක්කරඊටඅදාළපාර්ශ්වයන්ටඑරෙහිවනීතිමයක්‍රියාමාර්ගගන්නාලෙසනියෝජ්‍යඅමාත්‍යමහින්දජයසිංහමහතාසියපැමිණිල්ලමගින්අපරාධපරීක්ෂණදෙපාර්තමේන්තුවෙන්ඉල්ලාතිබේ.

👁️ 1,740 Views

More News..

Advertise here